1 පියවර : ඔබේ කවිය ඇතුළත් කරන්න.


2 පියවර : Add මත ක්ලික් කරන්න.

3 පියවර : තවත් කවියක් එම කවි පන්තියටම ඇතුළත් කිරීමට අවශ්‍ය නම් නැවත 1 පියවර අනුගමනය කරන්න. එසේ නොවේ නම් 4 පියවරට යන්න.


 4 පියවර : කවියෙහි පළල සකස් කරන්න.
 
 

5 පියවර : Generate code මත ක්ලික් කරන්න.

6 පියවර : HTML කේතය පිටපත් කර ගෙන ඔබේ වෙබ් අඩවියට ඇතුළත් කර ගන්න.


7 පියවර : වෙනත් කවි පන්තියක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් New මත ක්ලික් කරන්න.

සී පද
Shan dissanayake
aluth-malli.blogspot.com



සිව් පදයක අපූරුව...

          
පායා එන හිරු අඳුරේ තියා දිනගතවෙනවා
කොයි කොයි මලත් සුවඳට තිබුණත් පරවෙනවා
දිලුනත් කොතරම් සඳ දිනයක අඳුරේගිලෙනවා
හමුවෙන අය වෙන් වන ලෝ දම පවතිනවා
සයුරත් පරදා රළ වෙරළ සොයා ඇදෙනවා
පරවෙන මල් මත තව මල් පිපිදිලෙනවා
කැ‍රකෙන මේ ලොව ලෝදම් පවතිනවා
වෙන් වු අය මතු දිනයකහමුවෙනවා

පද සංකල්පනාව : පියුමි... 

මෘදුකාංගය ේම කරගන්න  : Download